Home > Artist/Jagath Wickramasinghe >Song/Jalaye Gambura Oruwa Danne Na
A B C D E F G H I J K L M N P R S T U V W Y

Jalaye Gambura Oruwa Danne Na Chords

Jagath Wickramasinghe

▶ 6491 plays  ·  18/03/2026 08:31  ·  Sampath Galagedara
↓ 10 more songs by Jagath Wickramasinghe
Portrait photo of the artist Jagath Wickramasinghe
Chord Diagrams for 'Jalaye Gambura Oruwa Danne Na' song:
Text size:

[Verse 1]
-----------------------------
C              Dm           C
ජලයේ ගැඹුර ඔරුව දන්නේ නෑ
            Em   F      C
මලේ සුවඳ ජලය දන්නේ නෑ
           C7           F
සිතේ අරුම නංගා දන්නේ නෑ
G            G7           C
නංගෙ නුඹට බොරු කියන්නේ නෑ

[Chorus]
-----------------------------
   C           G
ආදරෙයි මං ආදරෙයි
Dm
සිතේ තියෙන සෙනෙහේ තරම
           C
කියා දෙන්න එන්නම්
   Dm  G      C
ආදරෙයි මං ආදරෙයි

[Verse 2]
-----------------------------
C           Dm           C
නැන්දා මාමා මට බණීවිදෝ
           Em   F   C
දුව දෙන්න බෑ කියාවිදෝ
             C7        F
නැවුම් සිහින සුන්ව යාවිදෝ
G            G7        C
නුඹවත් මට බහක් දේවිදෝ

+ Submit a New Chord


Jalaye Gambura Oruwa Danne Na Lyrics:

Jalaye Gambura Oruwa Danne Na Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.